Thursday, September 16, 2010

css එක gui එකකින්ම edit කරන්න පුළුවන් Panacea ජුම්ලා Template

Panacea කියන්නේ තවත් ජුම්ලා Template එකක්. එකේ තියන විශේෂත්වය තමයි css එක gui එකකින්ම edit කරන්න පුළුවන් වීම. සාමාන්‍යයෙන් ඉතින් css එඩිට් කරන්න css එක open කරලා manually edit කරන්න ඔනනේ. එකට ඉතින් css දැනගන්නත් ඔනනේ. මෙකේ වෙන දේවල් ටික user ට පෙන්නනවා. ඉතින් css නොදන්න කෙනෙකුට උනත් පහසුවෙන් Template එක edit කරලා එකිනෙකට වෙනස් Template හදාගන්න පහසුවෙන් පුළුවන්.බා ගන්න මේ ලින්ක් එක click කරන්න. එතකොට zip file එකක් download වෙවි. ඉටපස්සේ එක unzip කරලා එකේ ඇතුලේ තියන rt_panacea_j15-bundle.tar.gz zip file එක ජුම්ලා වල install කරගන්න. ඉට පස්සේ Template Manager ගිහින් rt panacea j15 එක click කරහම Template එක open වෙනවා. ඉටපස්සේ තමන්ට කැමති විදියට Template එක වෙනස් කරගන්න ඔයලටත් පුලුවන්. ආ තවදෙයක් කියන්න අමතක උනා. මෙකේ තියනවා Tutorial එකක්. එකේ උදව් ගන්නත් පුලුවන්.

කරන්න ඕන පියවර ටික පහලින් දාලා තියනවා.

1 වන පියවර





2 වන පියවර


3 වන පියවර


4 වන පියවර



5 වන පියවර


එහෙනම් අපි නවතිනවා.

2 comments:

  1. thank you very much. I a going to try this out now.

    ReplyDelete
  2. මාර සීන් එකක්. සමාවෙන්න ඔන කට්ටියම. මොකද අර ලින්ක එකෙන් ගිහින් බා ගන්න දැන් නොමිලේ හම්බු වෙන්නෙ නැ. එකට දැන් මුදල් අයකරන සීන් එකක් තියනවා. සොරි වෙන්න ඕන කට්ටියම. මා ගව නම් එකේ zip file එක තියනවා. මම share account එකක් හදලා එකට upload කරලා ලින්ක් එක දන්නම්. කවහරි අපහසුතාවකට ලක් උනා නම් සමාවෙන්න ඔනා අයෙත්.

    http://www.4shared.com/file/KQXH2d43/2710717438_hfplgcom_RT_Panacea.html

    ReplyDelete

Creative Commons License
y genaration by kalpa prasad gamage is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivs 3.0 Unported License.
Based on a work at ygenkalpa.blogspot.com.
Permissions beyond the scope of this license may be available at http://ygenkalpa.blogspot.com/2010/09/java-06-jcombo-box.html.