- netbeans open කරන්න
- File > new project
- category වල java select කරන්න
- projects වල Java application select කරන්න
- Next කරන්න
- Project name එක save කරන තැන මෙතන ලබා දෙන්න
- finish button එක click කරන්න
අපිට දැන් GUI base program එකක් කරන්න ඔන නිසා මුලින්ම source package එකේ javaapplication13 කියන එක මත right click කරන්න.
new >> JFrame form >> JFrame form wizard
Form එකේ නම යොදලා ඉවර වෙලා finish button එක click කරන්න. එතකොට ඒ අදාල frame එක create වේ. ඉන්පසු එම frame එකට textfield, button, radio button වගේ ඒවා drag and drop කරන්න පහසුවෙන්ම පුලුවන්. එවා යොදගෙන simple program එකක් කරන හැටි ඉළග post එකේන් කියලා දෙන්නම්.
Friend...
ReplyDeleteIt is Net Beans... not Beance or Bence
Can you please change that bro?
එළ එළ මචං දිගටම ලියපං එතකොට ඔය පැටලෙන ඒවා හරි යයි.......
ReplyDelete@teedutulowa & manju
ReplyDeletethanx machan.